අලුත් වසරේ නව රියදුරු බලපත්‍රයක්..

Sri Lanka
By krishani Jan 02, 2023 04:20 AM GMT
Report

කිව් ආර් කේතය සහිත නව රියදුරු බලපත්‍රයක් මේ වසරේ හදුන්වා දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ(01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සංවර්ධන අංශයේ කොමසාරිස් කුසලානි ද සිල්වා මේ බව කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join