අමාත්‍යාංශ 03ක් සම්බන්ධයෙන් නව තීරණයක්..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka
By krishani
භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉදිරි කටයුතු සඳහා අනුකාරක සභා තුනක් පිහිටුවීම පිළිබඳ අවධානය යොමු වී ඇත.
ඒ එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත්තේ.
කෙසේවෙතත්, ඒ අනුව වැවිලි කර්මාන්ත - කර්මාන්ත සහ තාක්ෂණය, වරාය - නාවික හා ගුවන් සේවා, වෙළඳ - වාණිජ හා ආහාර සුරක්ෂිතතාව යන අමාත්‍යාංශ සඳහා අනුකාරක සභා තුනක් පිහිටුවීමටයි තීරණය වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |