යතුරුපැදියක් පණගැන්වීමේදී ගිනිගත් සංවේදී පුවතක්..

Sri Lanka
By krishani Jul 24, 2022 09:38 AM GMT
Report

අද(24) අලුයම හිකුරක්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හලේදී පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන පිටතට පැමිණි යතුරුපැදියක් පණගැන්වීමේ දී හදිසියේම ගිනිගත් සිද්ධියක් වාර්තා විය.