"නිවනට යන මඟ කුමක්දැයි" අසා භික්ෂූන් වහන්සේ නමකට පහර දෙයි..!
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Police Investigation
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    කල්පිටිය පොලිසියෙන්, භික්ෂූන් වහන්සේ නමකට පහර දුන් නාවික හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වනවා.
එම නාවික හමුදා සෙබලා, කල්පිටිය නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අයකු බවයි වාර්තා වන්නේ.
වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන දන්සලකට උන්වහන්සේ ආධාර එකතු කිරීමට ගිය අවස්ථාවේදී "නිවනට යන මඟ මග කුමක්දැයි" විමසා මෙසේ පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ .
මේ වන විට උන්වහන්සේ කල්පිටිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |