බිරිඳ සමග උරණ වූ සැමියා ගෙදරට ගිනි තියලා.

Sri Lanka Police Fire
By krishani සති 1 කට පෙර
Report

බිරිඳ සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් නිවසට ගිනිතැබීමේ සිද්ධියක් මොරටුවෙන් වාර්තා වේ.

ඒ මොරටුමුල්ල පොලිස් වසමේ බොල්ගොඩසිරි මාවත, කඩලාන ප්‍රදේශයේ ය.

බිරිඳ සහ දරුවන් දෙදෙනා ඥාති නිවසකට ගොස් ඇති අවස්ථාවේ දී ස්වාමි පුරුෂයා විසින් එලෙස නිවසට ගිනිතබා ඇති අතර බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ගින්නෙන් නිවසේ දේපළ රැසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.