අගමැති කාර්යාලය අසල විරෝධයේදී කඳුළුගෑස් ප්‍රහාරයකට ලක් වූ තරුණයෙකු ජීවිතක්ෂයට...(PHOTOS)

Sri Lankan protests Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 13, 2022 01:38 PM GMT
Report

අද පෙරවරුවේ මල් පාරේ අගමැති කාර්යාලය අසලදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී රෝහල් ගත කළ විරෝධතාකරුවෙකු හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බව වාර්තා වනවා.

මිය ගිය තරුණයා 26 හැවිරිදි එක් දරු පියෙකු බවයි වාර්තා වන්නේ. ඔහුගේ සහ පවුලේ ඡායාරූපයක් පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery