මත්පැන් සමග අත්අඩංගුවට ගත් රෝහල් සේවකයා
Sri Lanka
Colombo National Hospital
By Sewvandhi
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයෙකු පොහොය දිනයේ නිවසේ මත්ද්‍රව්‍ය විකුණමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බුලත්සිංහල, ගෝවින්න - පහළ නාරගල ප්‍රදේශයේ පදිංචි මොහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්පැන් බෝතල් 20 ක් සමඟ බවයි පොලිසිය සඳහන් කළේ.
54 හැවිරිදි සැකකරු කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණවල දී හෙළිව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |