තම බිරිඳගේ නිරුවත් ඡායාරූප ඥාතීන්ට යැවූ අමුතුම සැමියා

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 09, 2024 11:21 AM GMT
Report

මින්නේරිය පොලිසියෙන්, තම බිරිඳ සමඟ අමනාප වී ඇගේ නිරුවත් ඡායාරූප නෑදෑයන්ට යැවූ සැමියෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඊයේ (08) දිනයේ සිද්ධියට මුහුණ දුන් කාන්තාව මේ පිළිබඳව පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

 ඇය ප්‍රකාශකර සිටියේ, තමා ඇඟ සෝදාගෙන ආ අවස්ථාවේ මෙලෙස ඡායාරූප ලබාගෙන ඥාතින්ට යවා ඇති බවයි.

මින්නේරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.