ගමක්ම රත් කරමින්, නිවසකට ඇතුළු වී තරුණියක් පැහැරගෙන යෑමට සැරසෙයි - සිසිටීවී දර්ශන සහිතයි ..(VIDEO)

Sri Lanka Police Colombo Sri Lanka
By Sewvandhi Dec 24, 2022 11:17 AM GMT
Report

පසුගිය 18 වනදා රාත්‍රියේ තලපත්පිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ පිරිසක් එම නිවසේ සිටි තරුණියකව පැහැරගෙන යෑමට තැත් කිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

නිවසට ඇතුළුවූ සැකකරුවන් නිවැසියන්ට පහරදී අදාළ තරුණියව පැහැර ගැනීමට තැත්කර ඇති අතර පසුව ප්‍රදේශවාසීන්ද එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී දෙපිරිස අතර ගැටුමක් ඇතිවී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ තරුණයින් ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව නිවැසියන් සඳහන් කරයි. එම සිදුවීම අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක ද සටහන්වී තිබේ.

(වීඩියෝ - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now