හොර රහසේ වගා කළ කංසා හේනක් වටලයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
පනාමුර - සුදුගල ප්‍රදේශයේ කංසා වගාවක් පනාමුර පොලීසිය විසින් වටලා ඇත.
පනාමුර පොලීසියේ විශේෂ ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත්තේ.
කඳුකර ප්‍රදේශයක කෙසෙල් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂම ආකාරයෙන් කංසා වගාකර තිබූ බව පොලිසිය පවසයි.
ගස් 5000ක් පමණ ගලවා පනාමුර පොලීසිය භාරයට ගැනුණු අතර මේ සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |