මුදල් වංචා කළ විදේශ රැකියා ඒජන්සියක් වටලයි..

Sri Lanka
By krishani Dec 28, 2022 02:44 AM GMT
Report

පෝලන්තයට යවන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (27) වටලා ඇත.

විමර්ශන නිලධාරීන් පවසා ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලප්‍රතයක් එම ආයතනයට නොමැති බවට කරුණු අනාවරණයවී ඇති බව ය.

මෙම ආයතනයට අදාළව මීට පෙර ද අධිකරණය හමුවේ කරුණු වාර්තා වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join