ගිනි අවියක් හා ජීව උන්ඩ තොගයක් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි.

Sri Lanka Police
By Wayomi Aug 21, 2022 06:25 AM GMT
Report

තණමල්විල සූරියආර ප්‍රදේශයේ දී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා ජීව උන්ඩ සොයාගෙන තිබෙනවා.

ඒ, උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමදී.

එහි දී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ස්වයංක්‍රිය නොවන ගිණි අවියක්, බෝර 12 ජීව උණ්ඩයක් හා බෝර 12 හිස් උණ්ඩ කොපු 10 ක් පොලිස් භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු තණමල්විල ප්‍රදේශයේ වයස අවුරුදු 39 ක පුද්ගලයක් වන අතර ඔහුව ඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW