යුද හමුදා ක්රීඩකයෙකුගේ නිවසක් ගින්නකින් දැවෙයි..
Sri Lanka
Fire
By krishani
වාද්දුව - පොතුපිටිය ප්රදේශයේ නිවසක් විදුලි කාන්දුවක් හේතුවෙන් ඇති වූ ගින්නකින් විනාශ වී ඇති බව පොලිසිය පැවසීය.
මෙලෙස ගිනිගෙන ඇත්තේ, යුද හමුදා සහ ජාතික වොලිබෝල් කණ්ඩායම් නියෝජනය කරන ක්රීඩකයකුගේ නිවසක් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |