මව විදෙස්ගත වීම වැලැක්වීමට, පියෙකු දරුවාට වස පොවයි..

Sri Lanka Police Polonnaruwa Sri Lanka Police Investigation
By Sewvandhi Jan 26, 2023 04:37 AM GMT
Report

පොළොන්නරුව - බකමූණ ප්‍රදේශයෙන්, බිරිඳ විදේශගත වීම වැළැක්වීම සඳහා තම 12 හැවිරිදි දරුවාට වස පෙවූ පියෙක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

ඊයේ (25) සිද්ධියට අදාළ ව 48 හැවිරිදි පියා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, දරුවා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මව සහ පියා අතර කලක සිට පවුල් ආරවුලක්ද පවතින බව ද වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now