සියලු රාජ්‍ය ආයතන එකතු කරලා කරන්න යන අලුත්ම දෙය?..
Champika Ranawaka
Sri Lanka Politician
Government Of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මෙරට රාජ්‍ය අංශය සඳහා ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකළ යුතු බව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අවධාරණය කර තිබෙනවා.
මෙම යෝජනාව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
ඒ බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඩිජිටල් යටිතල පහසුකම් ලංකාවේ රාජ්‍ය අංශය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් රැස්වූ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දී ය.
කෙසේ වෙතත්, මෙහිදී දැනට රාජ්‍ය ආයතන හුදකලාව ක්‍රියාත්මක කරන පරිගණක දත්ත පද්ධති ඒකාබද්ධ කළ යුතු බවට ද යෝජනා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%