සියලු රාජ්‍ය ආයතන එකතු කරලා කරන්න යන අලුත්ම දෙය?..

Champika Ranawaka Sri Lanka Politician Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Jul 27, 2024 01:03 PM GMT
Report

සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ ‍කරමින් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මෙරට රාජ්‍ය අංශය සඳහා ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකළ යුතු බව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අවධාරණය කර තිබෙනවා.

සියලු රාජ්‍ය ආයතන එකතු කරලා කරන්න යන අලුත්ම දෙය?.. | A Digital Infrastructure System

මෙම යෝජනාව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

ඒ බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඩිජිටල් යටිතල පහසුකම් ලංකාවේ රාජ්‍ය අංශය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් රැස්වූ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දී ය.

කෙසේ වෙතත්, මෙහිදී දැනට රාජ්‍ය ආයතන හුදකලාව ක්‍රියාත්මක කරන පරිගණක දත්ත පද්ධති ඒකාබද්ධ කළ යුතු බවට ද යෝජනා කර ඇති බවට තොරතුරු වාර්තා වේ.