වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට තීරණයක්..

Sri Lanka Army Sri Lanka Airport Ranil Wickremesinghe Ministry of Defense Sri Lanka Sri Lanka Navy
By Aruna Jul 24, 2024 06:14 AM GMT
Report

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද පාර්ලිමේන්තුවේදී යි.

ජනාධිපතිවරයා මෙම පත්කිරීම කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.