මහවැලි ගඟේ පා වූ මළ සිරුර...
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Police Investigation
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    මහවැලි ගඟේ තිබී කටුගස්තොට පොලිස් වසමේ කුඩා රත්වත්ත ප්‍රදේශයේ දී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ (25) උදෑසන කටුගස්තොට පොලීසියට මේ සම්බන්ධයෙන් ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය.
මරණකරු අවුරුදු 40ත් - 50ත් අතර පුද්ගලයෙකු බවත්, කළු ඉරි සහිත කමිසයක් හා කළු පැහැති කලිසමක් ඇඳ සිටි බවත් පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වනවිට මහනුවර මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    