වෙළඳ සැලකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි..

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 24, 2022 01:56 PM GMT
Report

වෙළඳසැලක් තුල ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ සිරුරක්, මුල්ලේරියාවේ මාචෝලේ ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

මෙය ගෙළ සිර කර සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තහවුරු කර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ මාචෝලේ ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now