ඉන්ධන පිරවුම්හලක තියුණු ආයුධ ප්‍රහාරයක්..
Sri Lanka Police
Sri Lanka Fuel Crisis
By krishani
අද (18) අලුයම නිට්ටඹුව - කළගෙඩිහේන ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ ඇති වූ නොසන්සුන්තාවක් අතරතුර ඇතිවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙන බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
ඒ දෙපිරිසක් අතර පෙර පැවති ආරවුලක් පිළිබඳ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් වන අතර ඉන් තුවාල ලැබූ 3 දෙනෙකු වතුපිටිවල මූලික රෝහලටත් තවත් දෙදෙනෙකු ගම්පහ රෝහලටත් ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |