අරලියගහ මන්දිරයේ පිරිසක් අතර ගුටි කෙළියක්..

SL Protest Temple Trees
By krishani Jul 12, 2022 03:31 AM GMT
Report

අද (12) අලුයම අරලියගහ මන්දිරය තුළදී පිරිසක් අතර ඇති වූ ගැටුමකින් 8 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

ඉන් ප්‍රථිකාර ලබා දෙදෙනෙක් පිටව ගොස් ඇති බවත් ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් අතර කාන්තාවක් ද වන බවත් වාර්තා වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join