සමලිංගික තරුණියකට එරෙහිව පවරා තිබූ නඩුවකට සිදු වූ දේ..
Sri Lanka
By krishani
වැලිසර - මහබාගේ ප්‍රදේශයේ සමලිංගික තරුණියකට එරෙහි ව පවරා තිබූ නඩුවක් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙන අතර ඒ සමලිංගිකත්වය මනසේ රෝගයක් හෝ වරදක් නොවන බවට විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම අධිකරණය විසින් පිළිගැනීමත් සමගයි.
අදාළ නඩුව ගොනු වී තිබුණේ ඇය 22 හැවිරිදි කාන්තාවකට වන අතර වින්දිත දැරියගේ දෙමාපියන් වැලිසර මහබාගේ පොලිසියේ සහාය ඇති ව අධිකරණයට මෝසමක් ගොනුකරනු ලැබුණේ, ඇය සමලිංගික කාන්තාවක් නිසා මානසික ආබාධයකින් පෙළෙන බව ප්‍රකාශ කරමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |