රත්නපුර - පානදුර බස් රථයක් මහමඟදී ගිනිගනී. (PHOTOS)

Sri Lanka Accident
By Wayomi Mar 21, 2023 05:17 AM GMT
Report

අද (21) උදෑසන බොරලුගොඩ හන්දිය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හදිසියේම ගිණිගැනීමට ලක්ව තිබෙනවා.

එය රත්නපුර - පානදුර ධාවනය වන බස් රථයක් වන අතර මෙම සිදු වීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්  


GalleryGalleryGallery