TikTok තහනමක්..
TikTok
By krishani
අමෙරිකාවේ ප්‍රාන්ත දෙකක රජයේ කාර්යයන් සහ එහි උපකරණ සඳහා ටික්ටොක් සමාජ මාධ්‍ය මෙවලම භාවිතය තහනම් කිරිමට නිව් ජර්සි සහ ඔහායෝ ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත.
චීන සමාගමක් වන බයිට්ඩාන්ස් ටික්ටොක් හි හිමිකාරීත්වය දරන අතර එසේම Huawei, Hikvision, Tencent Holdings, ZTE Corporation සහ Kaspersky Lab යන සමාගම් වලින් උපාංග සහ සේවා ලබාගැනීම ද නිව් ජර්සි බලධාරීන් තහනම් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |