සිව්වන වන මාත්‍රාව කඩිනමින් ගන්න. - සෞඛ්‍ය අමාත්‍යාංශය.

COVID-19 COVID-19 Vaccine Ministry of Health Sri Lanka
By Wayomi Jul 30, 2022 06:30 AM GMT
Report

කොවිඩ් මර්දනය සඳහා 4 වන මාත්‍රාව කඩිනමින් ලබා ගන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය යළි ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සහ ප්‍රධාන රෝහල් වෙතින් සිව්වන මාත්‍රාව ලබා ගැනිමට හැකි බවයි අමාත්‍යාංශ ලේකම් ජානක චන්ද්‍රගුප්තා මහතා ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW