නීතිවිරෝධීව විදෙස්ගත වීමට තැත් කළ 45කට සිදු වුන දේ..

Sri Lanka
By krishani Jul 06, 2022 03:13 AM GMT
Report

නීති විරෝධීව මුහුදු මාර්ගය හරහා  විදෙස්ගත වීමට උත්සහ කළ පුද්ගලයින් 45 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  ත්‍රිකුණාමලය - කුච්චවේලි මුහුදු තීරයේ දී අද(06) අළුයමය.

අත්අඩංගුවට ගත් පිරිස අතර ළමයි 25 දෙනෙකු සිටින බව ද වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join