හෙටත් පැය 3 විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන ලකුණු.

Power cut Sri Lanka Ceylon Electricity Board
By Wayomi Aug 21, 2022 09:36 AM GMT
Report

දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (22) දිනයේ ද ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්ඩලය අද (21) පස්වරුවේ සඳහන් කළා.

 ඒ, නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන්.

මේ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW