මෙවර මැතිවරණයේ ඡන්දය දෙන විදිය අලුත් වෙයි..සියලුම ඡන්දදායකයින් මේ ගැන දැනුවත් වන්න..

Election Commission of Sri Lanka Sri Lanka Politician Presidential Update Political Development Sri Lanka Presidential Election 2024
By Aruna Jul 27, 2024 04:35 AM GMT
Report

එළැඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

සුදුසුකම්ලත් ඡන්දදායකයින්ට තමන්ට නියමිත ස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ හේතුවක් ඇත්නම් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් කළ හැකි බවයි, ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව අවධාරණය කළේ.

ලක්ෂයේ වැටුප 64000ට අඩු වෙයි..රුපියල් 50000 හේ වැටුප 32000ට බසී..කිසිවෙක් නොසිතූ දෙයක් සිදුවෙයි..

ලක්ෂයේ වැටුප 64000ට අඩු වෙයි..රුපියල් 50000 හේ වැටුප 32000ට බසී..කිසිවෙක් නොසිතූ දෙයක් සිදුවෙයි..


මේ සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුවන්ට ඒ සඳහා වන ආකෘති පත්‍ර ලබන මස 01 වැනිදා හෝ ඊට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ යුතුව ඇත.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ, සෑම අයදුම්පතක්ම අයදුම්කරුගේ නේවාසික ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී නිලධාරීන් විසින් සහතික කළ යුතු අතර, එසේ නොමැතිනම් අයදුම්පත් වලංගු නොවන බවයි.

මීට අදාල නිවේදනය පහතින් දැක්වේ?

Gallery

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%