ඩොලරයට එකවරම මොකද වුණේ දන්නව ද?. මෙරට බැංකු කිහිපයකින් දැනුම්දීමක් මෙන්න.. (PHOTOS)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars Latest Headlines
By krishani Mar 11, 2024 07:46 AM GMT
Report

පසුගිය බ්‍රහස්පතින්දාට සාපේක්ෂව අද (11) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඩොලරයට එකවරම මොකද වුණේ දන්නව ද?. මෙරට බැංකු කිහිපයකින් දැනුම්දීමක් මෙන්න.. (PHOTOS) | 2024 03 11 Today Dollar Rate In Sri Lanka

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 302.05 සිට රු. 301.31 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතිකය රු. 312.57 සිට රු. 311.81ක් (පිළිවෙලින්) ලෙස සටහන් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 301.89 සිට රු. 301.15 ක් විය.

එහි විකුණුම් අනුපාතිකය ද රු. 311.75 සිට රු. 310.50 ක් විය.

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 303 සිට රු. 302.5 ක් ලෙස සටහන් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතිකය රු. 312 සිට රු. 311.5 ක් විය.

GalleryGalleryGallery