2023 නව වසර උදාවෙයි..!

New Zealand 2023
By Sewvandhi Dec 31, 2022 10:59 AM GMT
Report

2023 නව වසර,කිරිබතී ඇතුළු ඊට ආසන්න පැසිෆික් කලාපීය දූපත්වලට උදා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් හෝරා භාගයකින් පමණ නවසීලන්තයට ද නව වසර උදාවනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now