අතුරුදන්ව සිටි අවුරුදු දෙකයි මාස 8ක බිලින්දාගේ මළ සිරුර හමුවෙයි..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Galle
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අතුරුදන්ව සිටි කුඩා දරුවාගේ මළසිරුර නිවස අසල පිහිටි ඇළ මාර්ගයක තිබි සොයාගෙන තිබෙනවා.
ඒ,ගාල්ල, නෙළුව ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි අවුරුදු 2යි මාස 8ක් වන පිරිමි දරුවෙකි.
ඊයේ (15) පස්වරුවේ සිට දරුවා අතුරුදන්ව තිබු අතර ඔහු සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් සොදිසි මෙහෙයුම් සිදුකර තිබුණි.
ඒ අනුව අද (16) උදෑසන දරුවාගේ මළසිරුර සොයාගත් බව නෙළුව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |