සමාජ මාධ්‍ය තුළ සංසරණය වන රුපියල් 1000 කාසියේ ඇත්ත නැත්ත මෙන්න. (PHOTOS)
Central Bank of Sri Lanka
Sri Lanka
By Wayomi
පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ රුපියල් 1000 කාසිය ගැන දැඩි කතාබහට ලක්වුණා.
බොහෝදෙනෙක් මත පළ කර තිබුණේ, රජය විසින් 1000 කාසියක් සාමාන්‍ය සංසරණයට එක් කර ඇති බවයි.
කෙසේ වෙතත් එය 75 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් සැමරුම් කාසියක් ලෙස මෙම 1000 කාසිය නිකුත් කළ බවයි මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |

