දුම්රිය ගමන් වාර 10ක් අවලංගු වෙයි..
Sri Lanka
Sri Lanka Railways
Train Crash
By krishani
අද (02) දින සේවක හිඟය හේතුවෙන් උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කර ඇත.
කැළණිවැලි මාර්ගය, මුහුදුබඩ, පුත්තලම් සහ ප්‍රධාන මාර්ගවල මෙලෙස දුම්රිය අවලංගු වී ඇත්තේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ 500කට අධික සේවක පිරිසක් විශ්‍රාම ගැනීමත් සමඟ ඇති වූ පුරප්පාඩු හේතුවෙන් ඊයේ (01) දිනයේ ගමන් වාර 30 ක් අවලංගු විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |