ලංකාවේ 08 වන විධායක ජනපති මෙන්න..දිවුරුම් දී සතියකින් පසු වෙන දේ..
Gotabaya Rajapaksa
Mahinda Yapa Abeywardena
Ranil Wickremesinghe
Sri Lanka Politician
By Aruna
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩබලන ජනාධිපති ධුරය සඳහා සූදානමින් සිටියි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ පසු කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
ඉන් පසු සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුව තුළින් අග්‍රාමාත්‍ය වරයෙක් සහ ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට නියමිතව තිබේ.
එතෙක් කතානායකවරයාට එම ධුරයේ කටයුතු කිරීමට නියමිතව ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 13 වන දින සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |