දුම්රිය 03ක් අවලංගු වෙයි..
Sri Lanka
By krishani
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේගේ විශ්‍රාම යාම හේතුවෙන් ඇති වු සේවක හිඟය නිසා අද(03) උදෑසන කාලයේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 3ක් අවලංගු කර ඇත.
ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 18 ක් අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |