අද පැය 10ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න..

Sri Lanka Water Cut
By Aruna මාස 1 කට පෙර
Report

මාතලේ - රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශවලට අද පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව එම ප්‍රදේශවලට අද රාත්‍රී 8.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.

රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now