පැය 10ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න..
Sri Lanka
Water Cut
By Aruna
මාස 1 කට පෙර
මාතලේ - රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශවලට හෙට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව එම ප්‍රදේශවලට හෙට රාත්‍රී 08 සිට පසුදා උදෑසන 06 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.
රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |