20යි 20 ක්‍රිකට් වලින් ශ්‍රී ලංකාවට සුබම සුබ ආරංචියක්..ලංකාව ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

Cricket Sri Lanka Cricket Indian Cricket Team ICC Men
By Aruna Mar 16, 2024 02:40 AM GMT
Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මගින් ඔවුන් සඳහන් කරන්නේ සත්කාරකත්වයද සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගෙන ඇති බවයි.

2026 ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ තරග ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි තීරණය කර ඇති පසුබිමක මේම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව නිසැකයෙන්ම ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.