මෛත්‍රි සහ සජිත් අතර විශේෂ හමුවක්..!

Maithripala Sirisena Sajith Premadasa Sri Lanka Politician Sri Lanka
By Sewvandhi Jul 04, 2022 09:49 AM GMT
Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාවට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්ද එක්ව සිටින බව විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කලා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now