රසික හදවත් දිනූ ඉන්දීය සුරූපී නිළිය ජීවිතක්ෂයට - (PHOTOS)

Indian Actress Actress
By Sewvandhi Feb 02, 2024 08:52 AM GMT
Report

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,  ඉන්දීය සුරූපී නිළියක් වූ පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

ගැබ්ගෙල පිළිකාව හේතුවෙන් ඇය මරණයට පත්වී ඇති බවයි, අදාළ වාර්තාවල දැක්වෙන්නේ.

ඒ වනවිට ඇය 32 හැවිරිදි වියේ පසු වූවාය. 2013 වසරේදී "නාෂා" නම් චිත්‍රපටයේ රඟ පාමින් පූනම්, බොලිවුඩ් සිනමාවට එක් වී තිබූ බව සඳහන් ය.

Sponsored By Sarrita Jewellery

රසික හදවත් දිනූ ඉන්දීය සුරූපී නිළිය ජීවිතක්ෂයට - (PHOTOS) | Punam Pandey Death News


GalleryGalleryGallery