හෙට සිට දිවා රෑ දෙකේම විදුලිය කැපෙන්නෙ මෙහෙමයි..නව කාලසටහන මෙන්න..
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
දෛනික විදුලි කප්පාදුව ලබන 26 සහ 27 තෙක් පැය 02කට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.
තාප විදුලි බලාගාරවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කෙරෙන අවස්ථාවලදී විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට සිදුවීම නිසා පැය 02ක විදුලි කප්පාදුව සිදු කෙරේ.
මේ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් බැගින් විදුලිය කපා දැමීමට අනුමැතිය ලබාදී තිබේ.
එම කාල සටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

