18 දක්වා දිවා රාත්‍රී දෙකේම විදුලිය කපන වෙලාව මෙතනින් දැන ගන්න..
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Sri Lanka
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Power Cut Today
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ඊයේ (15) සිට ලබන සිකුරාදා(18) දිනය දක්වා පැය 2ක බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කාණ්ඩ යටතේ විදුලි කප්පාදුව පනවනු ලබන අතර දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් සහ රාත්‍රියේ පැය 1 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කෙරේ.
මේ අනුව අද දිනයට අදාලව විදුලි කප්පාදුව සිදු කරන ආකාරය පහතින් දැක්වේ.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  | 

 
                                        
                                         
                 
                 
        
     
     
     
     
    