අද විදුලිය කපන කාල සටහනේ වෙලාවන් වෙනස් කරයි..නවතම කලසටහන මෙන්න.

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board
By Aruna Jul 04, 2022 02:26 AM GMT
Report

අදත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව දිනකට දෙවරක් කොටස් දෙකක් වශයෙන් විදුලිය කැපෙනු ඇත.

අද විදුලිය කැපෙන කාලසටහන පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery