අද දින සිට සිකුරාදා දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි.. (PHOTOS)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් මෙම සතියේ පැය 02 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
PUCSL සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ අඟහරුවාදා (15) සිට සිකුරාදා (18) දක්වා එම විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කාණ්ඩ යටතේ විදුලි කප්පාදුව පනවනු ලබන අතර දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් සහ රාත්‍රියේ පැය 1 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කෙරේ.

