අද දින රටපුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTO)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද(14) පැය 2 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
ඒ අනුව විදුලි කප්පාදුව පහත පරිදි ක්‍රියාත්මක කෙරේ.
නොවැම්බර් 14:
කණ්ඩායම් A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W
දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1ක් විදුලිය විසන්ධි වේ.
එම කාලසටහන පහතින්,
