අද රටපුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTO)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද(13) පැය 1 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
ඒ අනුව විදුලි කප්පාදුව පහත පරිදි ක්‍රියාත්මක කෙරේ.
A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W සදහා සවස 5.30 සිට 8.30 දක්වා පැය 1ක කාලයක් විදුලිය විසන්ධි වේ.
එම කාලසටහන පහතින්,
