සති අන්තයේ වෙනස් වුන විදුලි කප්පාදුව - සදුදා ගැනත් විශේෂ දැනුම්දීමක්..
Power cut Sri Lanka
Power Cut Today
By krishani
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සති අන්තයේ පැය 1 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
කෙසේවෙතත් නොවැම්බර් 14 සඳුදා පැය 02ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ඒ අනුව විදුලි කප්පාදුව පහත පරිදි ක්‍රියාත්මක කෙරේ.
නොවැම්බර් 12 සහ 13:
කණ්ඩායම් A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W සවස 5.30 සිට 8.30 දක්වා පැය 1ක් විදුලිය විසන්ධි වේ.
නොවැම්බර් 14:
කණ්ඩායම් A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W සදහා දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1ක් විදුලිය විසන්ධි වේ.