තැපැල් වැඩවර්ජනය සම්බන්ධයෙන් තැපැල් වෘත්තීය සමිති සංගමය හදිසියේම ගත් තීරණය..
Sri Lanka
Strike Sri Lanka
By krishani
දිවයිනේ තැපැල් සහ උපතැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කිරීමත් සමඟ ඊට එරෙහිව ඉකුත් ජුනි මස 28 වැනිදා සිට තැපැල් වෘත්තීය සමිති විසින් ගෙන ගිය වැඩ වර්ජනය අත්හිටුවීමට එම සංගම් තීරණය කර තිබේ.
ඒ අද(04) අමාත්‍යංශ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |