කවුරුත් ආදරය කරන පියුම් හංසමාලි ආදරණීය පිරිසක් සමග පුතාගේ උපන් දිනය සැමරුවේ මෙහෙමයි - ඡායාරූප සහිතයි - (PHOTOS)

Sri Lanka Gossip Today Piumi Hansamali SL Actress Gossips
By Sewvandhi Nov 07, 2023 11:17 AM GMT
Report

පියුමි හංසමාලි ගැන නොදන්න කෙනෙක් මේ රටේ ඉන්න විදිහක් නෑ. ඇය කෙලින් කතා කරන අනිත් අයට ආදරය කරන චරිතයක්. 

ඉතින් පියුමිගෙ පුතාට දැන් අවුරුදු 13ක්. එයා මේ පාර පුතාගේ උපන් දිනය සමරපු තැන ගැන හැමෝම කතා වෙනවා.

ඉතින් එයාලා උපන්දිනය සමරපු තැන ගැන වගේම ඒ තැන තෝර ගත්ත හේතුවත් පියුමි හංසමලි මෙන්න මේ විදිහට ඇයගේ මුහුණු පොතට එක්කර තිබුණා..

"..   මාතරට ආවා අද 2023-11-05 මගෙ පුතාගෙ උපන් දිනෙ එයාට දැං අවුරුදු 13 වෙනවා.ඉතිං මම පුතාගෙන් ඇහුවා අම්මි ඔයාට I phone 15 එකක් අරං දෙන්නද කියලා එපා මමා මට තියන phone එක ඇති .අපි යමු වෙනදා වගෙ අසරන මිනිස්සුන්ට උදව් කරන්න ඉතිං.එයාට phone එක අරං දෙන සල්ලි වලින් මෙයාලාට පිහිට උනා.එත් මම පුතාට අලුත් phone එකක් අරං දෙනවා කොමත් එයාගෙ එ ලස්සන වචනෙට එපා මමා phone එකක් අපි එ සල්ලි වලින් යමු අසරන අයට පිහිට වෙන්න. එ තමයි Piumi Hansamali ගෙ පුතා එයාට මම මෙ පාර මොකුත් ගත්තෙ නැ.එ උනාට එයා⁣ගෙ නැන්දලා ලොකු අම්ම⁣ලා බාප්පලා.පුංචිලා මගෙ මාත්තයා ඔක්කම එයාට තැගි ගොඩාක් අරං ගෙදර ආවා. මගෙ ඉතිං පුතාට මාරම සතුටුයි .මටත් හරි සතුටුයි මම නම් කොමත් ආසම කාට හරි පිහිට වෙන්න තමයි ඔයාලාට මෙ වගෙ පිහිට වෙන්න ආසායි නම් අපෙ පොඩි හාමුදුරුවෝ සම්බන්ද කර ගන්න (76) 107 7663 මෙ අංකය හරහා එයා හොයලා දෙයි මෙ වගෙ අසරන අය ගොඩාක් ඉන්නවා ⁣ෙ මෙ මගෙ රටෙ ඉතිං පිං කරන්න ආසා අය සාදුට කතා කරන්න එයා එක්කං යයි මෙ වගෙ තැං වලට ඇත්ත මයි මටත් හරිම සුතුටුයි එයාලා cake එකකුත් ලැස්ති කරලා ගෙනල්ලා පුතාට මම එහෙම දෙයක් බලාපොරොත්තු උනෙත් නැ thank you  අපිට උදව්වට ආසා පොලිස් මාහාත්වරැන්ටත් ගොඩාක් පිං...''

මේ පියුමි පුතත් එක්ක උපන් දිනය සමරපු හැටි...

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery