විදුලිය කැපිල්ල අවසන්.. අඛණ්ඩ විදුලිය දෙන්න යයි..

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna මාස 1 කට පෙර
Report

දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ සිදු කරමින් ඇති දෛනික විදුලි කප්පාදුව අත්හිටු වීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.


විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ විදුලි ඉල්ලුම අඩු වීම් මත මෙම තීරණය ගැනීමට හැකි වනු ඇති බව රජයේ විස්වාසයයි.

මේ වන විට දෛනිකය පැය දෙකකුත් විනාඩි විස්සක කාලයක් විදුලි කප්පාදුව සිදු කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now