විදුලිබල මණ්ඩලය හදුන්වා දුන් අලුත්ම ගෙවීම් ක්‍රමය..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines
By Sewvandhi Mar 18, 2024 11:26 AM GMT
Report

ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිවාස, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විදුලිය ලබාදීමට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව නව පාරිභෝගිකයෙකු විදුලි සැපයුම ලබාගැනීමට යන වියදමෙන් සියයට 25ක් ගෙවීමෙන් අනතුරුව ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව පවතී.